skip to main
|
skip to sidebar
Tuesday, January 22, 2013
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-22T05:44:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
පහුවෙනිදා උදේ හය වෙද්දි මං නැගිට්ටා. නැගිටලා බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන එනකොට මෙන්න අයියා මගේ මූණ ඉස්සරහ.
“
තව පාරක් නැත්ක් යූ..
”
“
අර මොකටද..?
”
ඉතිරිය කියවන්න »
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-22T05:38:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
ඔය අතරෙ ඉමාෂි හතර පස් පාරක්ම කෝල් කරලා තාම පරක්කු මොකද, ඉන්නෙ කොහෙද, කාත් එක්කද ඉන්නෙ දැන්ම ගෙදර එන්නැද්ද කියලා අහල තිබුණා. ඉසුරුට නම් ඒකට මල පැනලයි තිබුණෙ. ඕනවට වැඩිය නංගිලව හුරතල් කරාම ඕක තමයි අවුල කියලා මං කිව්වම, අර මල මැද්දෙන්ම පුංචි හිනාවක් ඉසුරුගෙ මූණෙ මතුවුණා.
“
රමී හදන්නෙ කතන්දරේ අදම ඉවරයක් කරන්නද..?
”
ඉතිරිය කියවන්න »
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-22T05:32:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
සුමංගල පාර දිගේ ඇවිල්ලා අපිට හුරුපුරුදු ගේ ඉස්සරහ ඉසුරු කාර් එක නතර කලා. මං ඉස්සෙල්ලම බැහැල ගෙදර වහල තියෙන දොර ළඟට ගියා. ගේ ඇතුළෙ නම් මෙලෝ හැල හොල්මනක් නැති පාටයි. අඩුගානෙ පුංචි එකාගෙ සද්දයක්වත් නෑ. මං දොරට තට්ටු කරා.
“අම්මයි පුතයි කොහේ හරි ගිහින් වගේ රමී..”
ඉතිරිය කියවන්න »
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-22T05:26:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
හවස් වෙනකම්ම ඉසුරුගෙන් පුංචි මැසේජ් එකක්වත් ආවෙ නෑ. උගේ ෆෝන් එකට ගන්න බැලුවත් ඒ කෙහෙල්මල ඕෆ් කරල දාලා. ඒ පාර මූට මොකද හත්තිලව්වෙ උනේ. වෙනදට කෝල් බෝල් තැන්නම් ගේ ඉස්සරහින් හෝන් එ හරි සද්දෙට ගහගෙන යන එකානේ.
ඉසුරු ෆෝන් එක ඕෆ් කරලා කියන්නෙ අවුලක්ම තමයි. මිනිහා සාමාන්‍යයෙන් ෆෝන් එක ඕෆ් කරන් ඉන්න තාලෙ ඇවටියෙල් භාන්ඩයක් නෙමෙයි. තවත් දෙකට දෙවාරෙ හිත හිත ඉන්නැතුව මං කෙලින්ම ගියා ඉසුරුලගෙ ගෙදරට.
ඉතිරිය කියවන්න »
Friday, January 18, 2013
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-18T02:59:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
අටට විතර ගෙදරින් පිටවෙද්දි මං අයියගෙ කාමරේ දිහා හොඳට බැලුවා. ඇතුළෙ සද්ද බද්ද කීපයක් ඇහුණත් මිනිහා කාමරේ ඇති කියලා මට විශ්වාසයක් තිබුණෙ නෑ. සද්ද බද්ද කරන්න පූසෙක් හරි ගෙනැල්ල තියල මේකා සද්ද නැතුවම මාරු වෙලාද කවුද දන්නෙ. කෝකත් කියල මං දොරට තට්ටු කළා. මේකා ඉන්නවද නැද්ද කියල බලල එළියට මාරුවෙන එක ඇඟට වගේම හිතටත් ගුණයි.
“ක.. කවුද..?”
ඉතිරිය කියවන්න »
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-18T02:53:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
පහුවෙනිද උදේ මං ඇහැරෙන කොට ගෙදර මෙලෝ සද්දයක් බද්දයක් නෑ. ගෙදර මිනිස්සු හැමෝම ලෙඩ වෙලාද..? එහෙමත් නැත්නම් කොහේ හරි ගිහින්ද..?
මගේ හිතට එබුණු ප්‍රශ්න පත්තරේ ඒක තමයි.
“රමී..”
ඉතිරිය කියවන්න »
Thursday, January 17, 2013
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-17T12:10:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
පහුවෙනිදා උදේ හතයි කාල වදිද්දි මං හිටියෙ පිළිසරණ අනාත නිවාසෙ ඉස්සරහ. ගේට්ටුව එළියෙන් ඇරගෙන ඇතුළට යනකොටත් ළමා නිවාසෙ ළමයි වටපිටාව පිරිසිදු කරන්න පටන් අරන් තිබුණා. ඒත් ඒ ළමයි අතරෙ මං දිමුතුව දැක්කෙ නෑ.
“රමිත මහත්තයා...”
මාව දැක්ක ගමන් ෆාදර් මගේ ළඟට ආවා.
ඉතිරිය කියවන්න »
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-17T12:01:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
පහුවෙනිදා උදේ මං ඇහැරුණේ ලොකු හිසේ කැක්කුමක් එක්ක.. ඊයෙ හවස්වරුව පුරාම වෙච්චි දේවල් එකින් එක මගේ හිතේ මැවෙන්න පටන් ගත්තා. කරන්න ඕන කියල විශේෂ වැඩක් තිබුණෙ නැති උනත් උදේම දිමුතුගෙ තත්වෙ හොයල බලන්න මම හිතාගත්තා.
“
ආ..! ජාතියක් ජන්මයක් නැති කොල්ලොත් එක්ක පෑහිලා.. අපිටත් පාරෙ බැහැල යන්න බැරි කරන්නද හදන්නෙ..?
”
ඉතිරිය කියවන්න »
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-17T11:53:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
මේක ඉර නැති ඉරිදාවක්වත් සඳ නැති සඳුදාවක්වත් නෙවෙයි.. තනිකරම අඟහරුවාදා දවසක්.. කොටින්ම මහාම මහ කුණු දවසක්.. වැඩිය ඕන්නෑ.. මල මිනීයක්වත් වළලන්නෙ නෑ.. එච්චරටම සනීප දවසක්.. කොටින්ම මුලු ලෝකවාසී සියලු සත්වයෝ පවා නාන්නැති දවසක්. පිස්සුද මංදා.. මම නම් අඟහරුවාදට තමයි දවසට දෙපාරක්ම නාන්නෙ. කොටින්ම මං ඉඳලා ඉඳලා රිස්මියාව හම්බවෙන්නෙත් අඟහරුවාදා.
“
රමී..
”
“
ම්..
”
ඉතිරිය කියවන්න »
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
2013-01-17T11:48:00-08:00
Randu Shan
| ගුඩ්බායි රමී ||
Comments
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
අහසෙ සුදු පාට කෑල්ලක්වත් නෑ. ඔක්කොම හොරු අරගෙන ගිහින්. පළාතම අඳුරු වෙලා. කතා දෙකක් නෑ. කාලගුනේට කිව්වත් නොකිව්වත් මං දන්නවා. නාගසලං වෙන්න ඩෝප් එක දාන පියතිස්ස ඉස්කෝලෙ මහත්තය වගේම තව ඇබිත්තකින් කුණු වෙන්න වහිනව කියලා.
“රමී..”
“ම්..”
ඉතිරිය කියවන්න »
Older Posts »
Home
Subscribe to:
Posts (Atom)
| PDF ආකාරයට ලබාගන්න |
| සොඳුරු නවෝදය 2 | PDF Version |
| හිතුවක්කාර පුත්තු | PDF Version |
| නෙතු දැහැන් බිඳී | PDF Version |
| ඊ-තැපෑලයෙන් |
| සිංහල ගන්න |
| වේලාව |
| හිරු අහන්න |
Play බොත්තම මත Click කරන්න.
| නොමිලේ සිංහල නවකතා |
| මූණු පොතෙන් එකතුවෙන්න |
| පාඨකයෝ |
| කියවපු ගණන |
| ඔබට කියවිය හැකි කතන්දර |
| ඒ මගේ මලයි 2 |
(12)
| ඒ මගේ මලයි 3 |
(12)
| ඒ මගේ මලයි 4 |
(10)
| ඒ මගේ මලයි |
(14)
| කෙටි කතා එකතුව |
(1)
| ගල් කන්ද වලව්ව |
(19)
| ගිම්හාන පාරමී |
(11)
| ගුඩ්බායි රමී |
(10)
| නෙතු අභිෂේකය |
(16)
| නෙතු දැහැන් බිඳී |
(14)
| නෙතු හැඩුවා ඔබට හොරා |
(10)
| මගේ සඳවතී |
(20)
| මීනු |
(19)
| යොවුන් මාරුතේ |
(17)
| වලාවක් සේ |
(13)
| ෂර්ලොක් හෝම්ස් කතාන්දර එකතුව |
(2)
| සමනල වසන්තය |
(10)
| සමාවෙන්න රත්තරනේ |
(15)
| සිත තාම සුවදයි |
(19)
| සොදුරු නවෝදය |
(7)
| සොඳුරු නවෝදය 2 |
(8)
| හිතුවක්කාර පුත්තු |
(12)
| අරුන්දිකා |
(12)
| Geek.lk |
| ජනප්‍රිය කතන්දර |
| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි |
එදින වේලාසනින්ම පාසල් ගිය චේතිය හා කලන පාසල ආරම්භ වනතුරුම සාකච්ඡා කරමින් උන්නේ පොඩි හාමුදුරුවන් දුන් පොත් පත් වල තිබූ කරුණු ගැනය....
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |
ඉරිදා උදෑසන මා නැගිට බලද්දී අක්කා කාමරයේ නොවූවාය. ඇඳෙන් බසින්නට යද්දී මගේ කහ දුඹුරු මිශ්‍ර සල්වාර් ඇඳුම පිළිවෙලට මැද ඇඳේ කොණක දම...
| මීනු | ගයනා එස්. ලක්මාලි |
දින කිහිපයක අවෑමෙන් මම අම්මා සමඟ විදෙස් ගත වීමට තීරණය කළෙමි. ඒ ඇසූ රුවන් මල්ලී හැසිරුණේ පිස්සෙක් වගේය. දුලාජ් අයියා ද කිහිප විටක් ...
| ෂර්ලොක් හෝම්ස් - ලතින් ගුරුවරයාගේ ගැටලුව | චන්දන මෙන්ඩිස් |
මද වැස්සක් තිබූ ගිම්හාන සෘතුවේ එක් දවසක, මම උදෑසනින්ම වෛද්‍ය පුස්තකාලය වෙත ගියෙමි. හැබැර දෙන අංශයෙ...
| ගුඩ්බායි රමී | යෞවන සමින්ද්‍ර රත්නායක |
පහුවෙනිදා උදේ හය වෙද්දි මං නැගිට්ටා. නැගිටලා බාත්රූම් එකට ගිහින් වොෂ් එකක් දාගෙන එනකොට මෙන්න අයියා මගේ මූණ ඉස්සරහ. “ තව...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |
හාත්පස අඳුරු කරගෙන අකුණු පුපුරා මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. සීතල හිරිකඩ නොතකා බැල්කනියේ පුටුවක් තබාගත් මම වැහි බීරිමට අඬක් මැකී ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |
පාර පුරාම මිනිස්සු.. කෙලින් යනවා.. සමහරක් හරහට යනවා.. තවත් ඈයො හයියෙන් යනවා.. අපතයො හෙමීට යනවා.. උං දිහා බලන් ඉන්නෙකත් පිස්සු හැදෙන වැ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර |
පෙරදා මධ්‍යම රාත්‍රියත් ඉක්මවා නිද්‍රාගත වූ සනිරු පසුදා උදෑසන අවදි වීමට ප්‍රමාද වූයේ තමාගේ ජීවිතයට අලුතින් සපැමිණි සිතුවිල්ලක් නි...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි |
ඉතින් රෝහලෙ ඇඳක් මත මම යළි ජීවිතය ලද්දෙමි. මරණය ප්‍රාර්ථනා කර දෙනෙත් වසාගත්තද මාරයාවත් මා බාරගෙන නොමැති සෙයකි. නාස් පුඩු වසා ප...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක |
“ දේව්..! දේව්..! උඹ කොහෙද දේව්.. ” ප්‍රශාන්ගෙ කටහඬ ඉස්තෝප්පුව පැත්තෙන් මහා සද්දෙට ඇහුණා. කුස්සියට වෙලා තේ බිබී ඉඳපු මං සා...
උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) හෝ බ්ලොග් අඩවියේ නම සඳහන් කිරීමට කාරුණික වන්න...
කතන්දර පොත. Powered by
Blogger
.